Welcome to JCILM GLOBAL

Helpline # +91 94453 51292 (Give A Missed Call)

දෙවියන් වහන්සේ ඔබේ ආත්මය තුළ මුමුණයි, ඔබට විය හැකි දේ ගැන උන්වහන්සේගේ වචනය තුළ ඇති සිහින සහ පොරොන්දු..
සතුරා ඒවා ගිල්වීමට උත්සාහ කරනු ඇත. ඌ ඔබව අධෛර්යමත් කිරීමට මිනිසුන් යොදා ගනීවි..
ඒ හඩවල් කොතරම් ශබ්ද නැගුවත්, දෙවියන් වහන්සේ ඔබේ ආත්මය තුළ රහසින් පැවසූ ඒ දේ තුලින් ඔබව ඉවත් කිරීමට ඔවුන්ට ඉඩ නොදෙන්න..
ශුද්ධ ලියවිල්ල ඔබේ හදවතේ රහස් ඉල්ලීම් ගැන කතා කරයි: ඒවා දෙවියන් වහන්සේ ඔබට දෙන සිහිනයි, ඔබ කිසිවෙකුට නොකියූ ඒ පොරොන්දුයි..
එය කිසිදා සිදු විය නොහැකි තරම් දුර බැහැර බව පෙනේ, නමුත් ඒ තුලින් දෙවියන් වහන්සේ ඔබට කතා කරයි. ඔබේ ජීවිතය ගැන උන්වහන්සේගේ සිහිනය ඔබේ සිහින් වලට වඩා විශාලයි..

“සමිදුන් කෙරේ ප්‍රීතිමත් වන්න; එතුමන් ඔබේ මනදොළ ඉටු කරනු ඇත….” (ගීතාවලිය 37:4)

Archives

August 4

This is what the Lord says, he who made the earth, the Lord who formed it and established it—the Lord is his name: Call to me, and I will answer you and tell you

Continue Reading »

August 3

The Lord does not look at the things man looks at. Man looks at the outward appearance, but the Lord looks at the heart. —1 Samuel 16:7. Have you ever wondered

Continue Reading »

August 2

Do not merely listen to the word and so deceive yourselves. Do what it says. —James 1:22. What we know and what we believe are not all that significant if

Continue Reading »