Welcome to JCILM GLOBAL

Helpline # +91 6380 350 221 (Give A Missed Call)

දෙවියන් වහන්සේ ඔබේ ආත්මය තුළ මුමුණයි, ඔබට විය හැකි දේ ගැන උන්වහන්සේගේ වචනය තුළ ඇති සිහින සහ පොරොන්දු..
සතුරා ඒවා ගිල්වීමට උත්සාහ කරනු ඇත. ඌ ඔබව අධෛර්යමත් කිරීමට මිනිසුන් යොදා ගනීවි..
ඒ හඩවල් කොතරම් ශබ්ද නැගුවත්, දෙවියන් වහන්සේ ඔබේ ආත්මය තුළ රහසින් පැවසූ ඒ දේ තුලින් ඔබව ඉවත් කිරීමට ඔවුන්ට ඉඩ නොදෙන්න..
ශුද්ධ ලියවිල්ල ඔබේ හදවතේ රහස් ඉල්ලීම් ගැන කතා කරයි: ඒවා දෙවියන් වහන්සේ ඔබට දෙන සිහිනයි, ඔබ කිසිවෙකුට නොකියූ ඒ පොරොන්දුයි..
එය කිසිදා සිදු විය නොහැකි තරම් දුර බැහැර බව පෙනේ, නමුත් ඒ තුලින් දෙවියන් වහන්සේ ඔබට කතා කරයි. ඔබේ ජීවිතය ගැන උන්වහන්සේගේ සිහිනය ඔබේ සිහින් වලට වඩා විශාලයි..

“සමිදුන් කෙරේ ප්‍රීතිමත් වන්න; එතුමන් ඔබේ මනදොළ ඉටු කරනු ඇත….” (ගීතාවලිය 37:4)

Archives

June 2

What shall we say, then? Shall we go on sinning so that grace may increase? By no means! We died to sin; how can we live in it any longer?

Continue Reading »

June 1

What shall we say, then? Shall we go on sinning so that grace may increase? By no means! We died to sin; how can we live in it any longer?

Continue Reading »

May 31

I have been crucified with Christ and I no longer live, but Christ lives in me. The life I live in the body, I live by faith in the Son

Continue Reading »