Welcome to JCILM GLOBAL

Helpline # +91 94453 51292 (Give A Missed Call)

දෙවියන් වහන්සේට අවශ්‍ය වන්නේ ඔබව ඔබ ලෙසටම භාවිතා කිරීමටයි..!
අනෙක් පුද්ගලයින්ගේ සාර්ථකත්වයේ ප්‍රමිතියක් (නිපුණත්වය, කළ ක්‍රියාව, ප්‍රගතිය, ගුණාත්මකභාවය හෝ ක්‍රියාවලිය තක්සේරු කළ හැකි මිනුම් සම්මතයන්) ඔබේ වීමට ඉඩ නොදෙන්න..
හැම කෙනෙකුම දක්ෂයෙක්, නමුත් ඔබ මාළුවෙකු ගසකට නැඟීමේ හැකියාවෙන් මනින්නේ නම්, මාළුවා මුලු ජීවිතයම ගත කරන්නේ තමන් මෝඩ යැයි විශ්වාස කරමිනි..
එබැවින් සාර්ථකත්වය මනිනු ලබන්නේ අන් අය කරන දෙයට සාපේක්ෂව ඔබ කරන දෙයින් නොවේ..
එය මනින්නේ දෙවියන් වහන්සේ ඔබට දුන් හැකියාවෙන් ඔබ කරන දෙයින්..!
සමිඳාණන් වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල හා විශ්වාසය වර්ධනය කර භාවිතා කිරීමෙන් අපගේ ජීවිත සඳහා උන් වහන්සේගේ කැමැත්ත ඉටු කිරීමට අපට ශක්තිය ලබා ගත හැකිය – මෙය සාර්ථකත්වයේ සැබෑ මිනුමකි..!!

“මන්ද, අපි වනාහී යහපත් ක්‍රියා කරණ පිණිස දෙවියන් වහන්සේ විසින් ක්‍රිස්තුස් වහන්සේ තුළ මවනු ලැබූ මැවිලි වෙමු. ඒ යහපත් ක්‍රියා කරන පිණිස දෙවියන් වහන්සේ කල් තියා අප සුදානම් කළ සේක….” (එපීස 2:10)

Archives

August 4

This is what the Lord says, he who made the earth, the Lord who formed it and established it—the Lord is his name: Call to me, and I will answer you and tell you

Continue Reading »

August 3

The Lord does not look at the things man looks at. Man looks at the outward appearance, but the Lord looks at the heart. —1 Samuel 16:7. Have you ever wondered

Continue Reading »

August 2

Do not merely listen to the word and so deceive yourselves. Do what it says. —James 1:22. What we know and what we believe are not all that significant if

Continue Reading »