Welcome to JCILM GLOBAL

Helpline # +91 6380 350 221 (Give A Missed Call)

දෙවියන් වහන්සේට අවශ්‍ය වන්නේ ඔබව ඔබ ලෙසටම භාවිතා කිරීමටයි..!
අනෙක් පුද්ගලයින්ගේ සාර්ථකත්වයේ ප්‍රමිතියක් (නිපුණත්වය, කළ ක්‍රියාව, ප්‍රගතිය, ගුණාත්මකභාවය හෝ ක්‍රියාවලිය තක්සේරු කළ හැකි මිනුම් සම්මතයන්) ඔබේ වීමට ඉඩ නොදෙන්න..
හැම කෙනෙකුම දක්ෂයෙක්, නමුත් ඔබ මාළුවෙකු ගසකට නැඟීමේ හැකියාවෙන් මනින්නේ නම්, මාළුවා මුලු ජීවිතයම ගත කරන්නේ තමන් මෝඩ යැයි විශ්වාස කරමිනි..
එබැවින් සාර්ථකත්වය මනිනු ලබන්නේ අන් අය කරන දෙයට සාපේක්ෂව ඔබ කරන දෙයින් නොවේ..
එය මනින්නේ දෙවියන් වහන්සේ ඔබට දුන් හැකියාවෙන් ඔබ කරන දෙයින්..!
සමිඳාණන් වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල හා විශ්වාසය වර්ධනය කර භාවිතා කිරීමෙන් අපගේ ජීවිත සඳහා උන් වහන්සේගේ කැමැත්ත ඉටු කිරීමට අපට ශක්තිය ලබා ගත හැකිය – මෙය සාර්ථකත්වයේ සැබෑ මිනුමකි..!!

“මන්ද, අපි වනාහී යහපත් ක්‍රියා කරණ පිණිස දෙවියන් වහන්සේ විසින් ක්‍රිස්තුස් වහන්සේ තුළ මවනු ලැබූ මැවිලි වෙමු. ඒ යහපත් ක්‍රියා කරන පිණිස දෙවියන් වහන්සේ කල් තියා අප සුදානම් කළ සේක….” (එපීස 2:10)

Archives

June 2

What shall we say, then? Shall we go on sinning so that grace may increase? By no means! We died to sin; how can we live in it any longer?

Continue Reading »

June 1

What shall we say, then? Shall we go on sinning so that grace may increase? By no means! We died to sin; how can we live in it any longer?

Continue Reading »

May 31

I have been crucified with Christ and I no longer live, but Christ lives in me. The life I live in the body, I live by faith in the Son

Continue Reading »