Welcome to JCILM GLOBAL

Helpline # +91 94453 51292 (Give A Missed Call)

සමාජයට ඔවුන්ගෙන් ලැබෙන අසාමාන්‍ය දායකත්වය, කැපී පෙනෙන ජයග්‍රහණ සහ අසමසම නිර්භීතකම සඳහා කාන්තාවන් අගය කිරීම සහ සැමරීම ඉතා වටී..
ඊටත් වඩා දෙවියන් වහන්සේ අදහන කාන්තාවක් අද්විතීය වන්නේ ඇය ලෝකයට තමා ගමන් කරණ අයුරු තීරණය කිරීමට ඉඩ නොදෙන නිසා සහ ඇය දෙවියන් වහන්සේගේ වචනයට ඇගේ පියවර මෙහෙයවීමට ඉඩ දෙන බැවිනි..
දේව භය ඇති ස්ත්‍රියක් යනු දෙවියන් වහන්සේගේ ශුද්ධකම සහ ධර්මිෂ්ඨකම අවබෝධ කරගත් කාන්තාවකි..
දෙවියන් කවුදැයි ඇය දන්නා අතර වඩා වැදගත් දෙය නම්, ඇය පරිපූර්ණ ප්‍රමිතියෙන් අඩු බවත් ඇය දනියි. පාපයෙන් කිලිටි වී ඇති අතර ශුද්ධ හෝ ධර්මිෂ්ඨ නොවන බැවින් දෙවියන් වහන්සේ සමඟ වාසය කිරීමට සහ රැඳී සිටීමට ඇයට ජේසුස් වහන්සේ අවශ්‍ය බව ඇය දනී..
රුසිරිය මායාවකි, රූසපුව පහවන්නකි;
එහෙත් දේව ගරුබිය ඇති කතට ගරු පැසසුම් ඇත.
ඇයගේ බාහිර සුන්දරත්වය හෝ ලෞකික සාර්ථකත්වය නොව, ස්ත්‍රියගේ දේව ගරුබිය ඇති සිත ඇයව මෙතරම් නිධානයක් බවට පත් කරයි..
මට ඔබ ඉතා ආදරණීයයි, මම ඔබට ආදරෙයි. ඒකයි මම ඔබව බේරගන්න ජාතීන් සහ පුද්ගලයන් අත්හැරියේ..

“ඔබගේ අලංකාරය, කොණ්ඩා මෝස්තර ද රන් රිදී ආභරණ ද ඇදුම් පැළදුම් ද යන බාහිර දේ පිට රදා නොතිබිය යුතුයි. එය පෙන්විය යුත්තේ අභ්‍යන්තරයෙහි, හදවතින් නගින කාරුණික තැම්පත් ගතිපැවතුම් මගිනි. ඒ අලංකාර ය; දිරා නොයන සුලු ය; දෙවියන් වහන්සේ ඉදිරියේ ඉතා අගනේ ය….!” (1 පේදුරු 3:3-4)

Archives

August 4

This is what the Lord says, he who made the earth, the Lord who formed it and established it—the Lord is his name: Call to me, and I will answer you and tell you

Continue Reading »

August 3

The Lord does not look at the things man looks at. Man looks at the outward appearance, but the Lord looks at the heart. —1 Samuel 16:7. Have you ever wondered

Continue Reading »

August 2

Do not merely listen to the word and so deceive yourselves. Do what it says. —James 1:22. What we know and what we believe are not all that significant if

Continue Reading »