Welcome to JCILM GLOBAL

Helpline # +91 6380 350 221 (Give A Missed Call)

සමාජයට ඔවුන්ගෙන් ලැබෙන අසාමාන්‍ය දායකත්වය, කැපී පෙනෙන ජයග්‍රහණ සහ අසමසම නිර්භීතකම සඳහා කාන්තාවන් අගය කිරීම සහ සැමරීම ඉතා වටී..
ඊටත් වඩා දෙවියන් වහන්සේ අදහන කාන්තාවක් අද්විතීය වන්නේ ඇය ලෝකයට තමා ගමන් කරණ අයුරු තීරණය කිරීමට ඉඩ නොදෙන නිසා සහ ඇය දෙවියන් වහන්සේගේ වචනයට ඇගේ පියවර මෙහෙයවීමට ඉඩ දෙන බැවිනි..
දේව භය ඇති ස්ත්‍රියක් යනු දෙවියන් වහන්සේගේ ශුද්ධකම සහ ධර්මිෂ්ඨකම අවබෝධ කරගත් කාන්තාවකි..
දෙවියන් කවුදැයි ඇය දන්නා අතර වඩා වැදගත් දෙය නම්, ඇය පරිපූර්ණ ප්‍රමිතියෙන් අඩු බවත් ඇය දනියි. පාපයෙන් කිලිටි වී ඇති අතර ශුද්ධ හෝ ධර්මිෂ්ඨ නොවන බැවින් දෙවියන් වහන්සේ සමඟ වාසය කිරීමට සහ රැඳී සිටීමට ඇයට ජේසුස් වහන්සේ අවශ්‍ය බව ඇය දනී..
රුසිරිය මායාවකි, රූසපුව පහවන්නකි;
එහෙත් දේව ගරුබිය ඇති කතට ගරු පැසසුම් ඇත.
ඇයගේ බාහිර සුන්දරත්වය හෝ ලෞකික සාර්ථකත්වය නොව, ස්ත්‍රියගේ දේව ගරුබිය ඇති සිත ඇයව මෙතරම් නිධානයක් බවට පත් කරයි..
මට ඔබ ඉතා ආදරණීයයි, මම ඔබට ආදරෙයි. ඒකයි මම ඔබව බේරගන්න ජාතීන් සහ පුද්ගලයන් අත්හැරියේ..

“ඔබගේ අලංකාරය, කොණ්ඩා මෝස්තර ද රන් රිදී ආභරණ ද ඇදුම් පැළදුම් ද යන බාහිර දේ පිට රදා නොතිබිය යුතුයි. එය පෙන්විය යුත්තේ අභ්‍යන්තරයෙහි, හදවතින් නගින කාරුණික තැම්පත් ගතිපැවතුම් මගිනි. ඒ අලංකාර ය; දිරා නොයන සුලු ය; දෙවියන් වහන්සේ ඉදිරියේ ඉතා අගනේ ය….!” (1 පේදුරු 3:3-4)

Archives

June 4

Even youths grow tired and weary, and young men stumble and fall; but those who hope in the Lord will renew their strength. They will soar on wings like eagles; they

Continue Reading »

June 3

Commit to the Lord whatever you do, and your plans will succeed. —Proverbs 16:3. The real question behind this promise is very simple: How do I define success for my plans?

Continue Reading »

June 2

Carry each other’s burdens, and in this way you will fulfill the law of Christ. —Galatians 6:2 This is another way of saying, “Love your neighbor as yourself,” or “Love

Continue Reading »