දෙවියන් වහන්සේගේ වචනයේ, සත්‍යය, සෑම අවස්ථාවකදීම සාතන්ගේ බොරු අභිබවා, පෙරලා දමනු ඇත..
දෙමාපියෙක් තම දරුවාට ඒ මොහොතේම අවශ්‍ය දේ ලබා දෙයි, එමෙන් ප්‍රතිඵල ඔබට ක්ෂණිකව පෙනෙන්න පුළුවන්, එහෙමත් නැතිනම් ශිෂ්‍යයෙක් අවුරුද්දක් ඉගෙනගෙන අවසානයේ විභාගයකින් සමත් වීම වැනි ප්‍රතිඵලවලට කාලයක් ගත වෙන්නත් පුළුවන්, එහෙමත් නැතිනම් බීජයකින් වැඩුණු ගහක් මෙන් පරිණත වී ඵල හටගනී, එබැවින් ඔබ වචනය අධ්‍යයනය කිරීම සහ එය කථා කිරීම පුරුද්දක් කර ගත යුතුය..!!
එබැවින් හොඳ දේ කිරීමෙන් වෙහෙසට පත් නොවිය යුතුය. අපි අත් නොහැරියහොත් නියම වේලාවට අපි ආශිර්වාදයේ අස්වැන්නක් නෙළා ගන්නෙමු..
“තවද, කිතුනුවන් වූ අප නිතර ම ජය පෙරහරින් ගෙන යන, තමන් වහන්සේ පිළිබද දැනගැන්ම නමැති සුගන්ධය අප ලවා හැම තැන ම පතුරුවන, දෙවියන් වහන්සේට ස්තුති වේවා!. ”(2 කොරින්ති 2:14)