අවස්ථාව පැමිණීමට පෙර සූදානම් වීම යුතුයි…!
දාවිත් කිසි විටෙකත් වීණාව ප්‍රගුණ නොකළේ නම්, ඔහු සාවුල් වෙනුවෙන් වාදනය කිරීමට තෝරා නොගනු ඇත, සාවුල් ඔහුව නොසලකනු ඇත..
දාවිත් කවදාවත් සිංහයා සහ වලසා මැරුවේ නැත්නම්, සාවුල් දාවිත්ට ගොලියත්ට මුහුණ දෙන්නට අවස්ථාවක් ලබා දෙන්නේ නැත, ඊශ්‍රායෙල් ජනතාව දාවිත්ව රජු ලෙස පිළිගන්නේද නැත..
දාවිත් සූදානම් නොවූවේ නම්, ඔහු එම අවස්ථාව අපතේ (නාස්ති) හරිනු ඇත..
තම වැඩෙහි දක්ෂ අය ඔබ දකිනවාද? ඔවුන් රජුන්ට සේවය කරනු ඇත; ඔවුන් සාමාන්‍ය ජනතාවට සේවය නොකරනු ඇත..
“පොරව අඳුරු නම්, එහි දාරය මුවහත් නොවේ නම්, වැඩි ශක්තියක් අවශ්‍ය වේ, නමුත් දක්ෂතාවය සාර්ථකත්වය ගෙන එයි….” (දේශනාකාරයා 10:10)