Welcome to JCILM GLOBAL

Helpline # +91 94453 51292 (Give A Missed Call)

ශක්තිමත් සබඳතාවන් වල ප්‍රදාන ලක්‍ෂණය ප්‍රේමයයි – ඇත්ත වශයෙන්ම, ප්‍රේමය යනු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඇදහිලිවන්තයන් වන අපව වඩාත් නිවැරදිව අර්තදක්වන ලක්ෂණය විය යුතුය..
අපි ආදරයෙන් ක්‍රියා කරන විට, අපට අරගල සහ දුෂ්කරතා මැදදීත් ක්‍රියා කිරීමට හැකි වේ; අපට එකිනෙකාට සමාව දීමට සහ දයාව දැක්වීමට හැකිය..
ආදරය කියන වචනය ඇසෙනවිට අපි නිතරම ආදරවන්තයින්ගේ ප්‍රේමය යන ආදර වර්ගය පිළිබදව හිතයි. නමුත් ප්‍රේමය යනු, විශේෂයෙන්ම අන්‍යයන්ට දක්වන ප්‍රේමය, දේවභක්තික ප්‍රේමය, සෑම ආකාරයකින්ම සහ විවිධ මට්ටම්වලින් පැමිණේ. අපි අපේ දරුවන් රැකබලා ගන්නා ආකාරය, අපගේ දෙමාපියන්ට ගරු කරන ආකාරය සහ අපගේ අසල්වැසියන් සහ ආගන්තුකයන් කෙරෙහි අවධානය යොමු කරන ආකාරය එය තුලින් පෙන්වයි..
ආදරය කිසිදා අත් නොහරියි. ආදරය තමාට වඩා අන් අය ගැන වඩාත් සැලකිලිමත් වේ. ආදරයට තමන්ට නැති දේ පිළිබද අවශ්‍යතාවයක් නොවේ. ආදරය අහංකාරයෙන් ගමන් කිරීමක් නොවේ (ජේත්තු ලෙස හැසිරීම), ආදරයට ඉදිමුණු හිසක් නැත (උඩඟු), එය අන් අයට බල කිරීමක් කරන්නේ නැත, සෑම විටම “මට පළමු තැන” බලාපොරොත්තු නොවේ, හසුරුවාගත නොහැකිව ඉවතට පියාසර නොකරයි (කෙනෙකුගේ චිත්තවේග පාලනය නැති වීමේ හැඟීම්: ඉතා කෝපයට පත් වීම), අනුන්ගේ පව් ගණන් හිලව් තබා නොගනී..
ඇත්ත වශයෙන්ම ආදරය යනු අනෙකුත් සියලු ගුණධර්ම එකට රඳවන යෂ්ටියයි..
ඔබේ ආදරය අවංක, සැබෑ දෙයක් වීමට ඉඩ දෙන්න; නපුරු දේට ද්වේෂ කරන්න, සියලු අධර්මිෂ්ඨකම පිළිකුල් කරන්න, දුෂ්ටකමෙන් භීතියට පත් වන්න, නමුත් යහපත් දේ තදින් අල්ලා ගන්න..

“මන්ද, ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න යන එක ශික්ෂා පදයෙහි මුළු ව්‍යවස්ථාව සම්පිණ්ඩනය වී ඇත….” (ගලාති 5:14)

Archives

August 4

This is what the Lord says, he who made the earth, the Lord who formed it and established it—the Lord is his name: Call to me, and I will answer you and tell you

Continue Reading »

August 3

The Lord does not look at the things man looks at. Man looks at the outward appearance, but the Lord looks at the heart. —1 Samuel 16:7. Have you ever wondered

Continue Reading »

August 2

Do not merely listen to the word and so deceive yourselves. Do what it says. —James 1:22. What we know and what we believe are not all that significant if

Continue Reading »