අපේ ලොකුම හතුරන් ඇත්තේ අපෙන් පිට නොව අප තුලයි..!
අපගේ ලොකුම සතුරා වන්නේ අප අභිබවා යන වෛරය සහ කැරලි ගැසීමේ ස්වබාවය සහ අපගේ ‘අබ ඇටයකට සමාන ඇදහිල්ල’ය..
ඔබේ රිදීම්, වේදනාවන් ඔබව අබිබවා යාමට හෝ ඔබව නොමඟ යැවීමට ඉඩ නොදෙන්න..
යක්ෂයාට විරුද්ධ වීමට දෙවියන් වහන්සේගේ පොරොන්දු මත මුල් බැසගත් සහ පදනම් වූ ඔබේ ඇදහිල්ලේ වචන පවසන්න, එවිට ඌ පලා යනු ඇත..
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ අපේ ඇදහිල්ල තබා ඇති නිසා – එය අපගේ පාපයට එරෙහිව අපට ජයග්‍රහණය ලබා දෙයි..
“මන්ද, දෙවියන් වහන්සේගෙන් උපන් හැම කෙනෙකුම ලෝකයෙන් ජයගෙන ඇත. ලෝකය පරදවන වික්‍රමය නම් ඇදහිල්ලයි. ලෝකයෙන් ජයගත හැක්කේ, ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් යයි අදහන තැනැත්තාට මිස අන් කවරෙකුට ද?….” (1 ජොහන් 5:4-5)
September 18
Do nothing out of selfish ambition or vain conceit, but in humility consider others better than yourselves. Each of you should look not only to your own interests but also