Welcome to JCILM GLOBAL

Helpline # +91 6380 350 221 (Give A Missed Call)

දෙවියන් වහන්සේගේ පොරොන්දුව හදවතේ ලියා ඇති නිසා ඇදහිලිවන්තයෙකුට සලිත විය නොහැක..!
අපගේ ඇදහිල්ල අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඇති පියාණන්ගේ ඇදහිල්ල නම්, එයින් විශාල බලපෑමක් ඇති කරයි – අපගේ ඇදහිල්ල වෙනසක් ඇති කරන්නේ එය එතරම් ශ්‍රේෂ්ඨ නිසා නොව දෙවියන්වහන්සේ මහත් ශ්‍රේෂ්ඨ බැවිනි, උන්වහන්සේ සියල්ල පාලනය කරන පරමාධිපත්‍ත්‍ය ඇති තැනැත් වහන්සේ වන බැවිනි..
ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “මම ඔබට සහතික වෙමින් ඉතා බැරෑරුම් ලෙස මෙසේ කියමි, ඔබට විශ්වාසයක් ඇත්නම් [පුද්ගලික ඇදහිල්ලක් සහ මා කෙරෙහි විශ්වාසයක්] තිබේ නම් සහ ඔබ සැක නොකරන්නේ නම් හෝ ඔබේ ඇදහිල්ල දෙපසට නොසෙල්වේ නම් හෝ එසේ වීමට ඔබ ඉඩ නොදෙන්නේ නම්, අත්තික්කා ගසට සිදු කළ දේ පමණක් නොව, ඔබ මේ කන්දට, ‘මුහුදට හෙළනු ලැබේවා’ කියා පැවසූ විට, එය සිදුවනු ඇත”..

“මක්නිසාද, දෙවියන් වහන්සේට නොකළ හැකි කිසිවක් නැතැ”යි කිවේ ය…” (ශුද්ධවර ලූක් 1:37)

Archives

June 21

How great is your goodness, which you have stored up for those who fear you, which you bestow in the sight of men on those who take refuge in you.

Continue Reading »

June 20

Give, and it will be given to you. A good measure, pressed down, shaken together and running over, will be poured into your lap. For with the measure you use,

Continue Reading »

June 19

Dear children, let us not love with words or tongue but with actions and in truth. —1 John 3:18. “Talk is cheap.” “Actions speak louder than words.” Let’s show our

Continue Reading »