ලෝකයේ කුමක් සිදු වුවද – ප්‍රවෘත්ති කෙතරම් බියජනක වුවත්, ලෝකය කෙතරම් දරුණු ලෙස කම්පා වුවත්, ආර්ථිකයන් කඩා වැටීමට (ඇනහිටීම) කෙසේ ලක් වෙතත් – දෙවියන් වහන්සේගේ සෙනඟ ලැජ්ජාවට පත් නොවනු ඇත..
සමිඳාණන් වහන්සේ අපට උන් වහන්සේගේ වචනය ඉටු කිරීමට අපගේ ඇදහිල්ල මත ක්‍රියා කරනු ඇත..!
උන්වහන්සේව සම්පූර්ණයෙන්ම විශ්වාස කරන සියල්ලන් සඳහා දෙවියන් වහන්සේම පැමිණෙනු ඇත – “ඔබේ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනය පිළිපැද්දේ නැත” කියා ලෝකයාට කිසිදාක පැවසිය නොහැක..
කරදරයක් පැමිණි විට යහපත් මිනිසුන් විනාශ වන්නේ නැත. කුසගින්නෙන් පෙළෙන කාලයන් පැමිණි විට, හොඳ මිනිසුන්ට ඕනෑ තරම් කන්න තිබේ..
බිය නොවන්න, මක්නිසාද මම ඔබ සමඟ සිටිමි,
කලබල නොවන්න, මක්නිසාද මම ඔබේ දෙවිදානන්ය;
මම ඔබව ශක්තිමත් කරන්නෙමි, මම ඔබට උදව් කරන්නෙමි,
මගේ ජයග්‍රාහී දකුණතින් මම ඔබව රකිමි..
“උන් වහන්සේ අදහන කිසිවෙක් ලැජ්ජාවට නොපැමිණෙති”යි ශුද්ධලියවිල්ලෙහි සදහන් ව ඇත….” (රෝම 10:11)
June 2
What shall we say, then? Shall we go on sinning so that grace may increase? By no means! We died to sin; how can we live in it any longer?