Welcome to JCILM GLOBAL

Helpline # +91 94453 51292 (Give A Missed Call)

දෙවියන් වහන්සේ ඔබට 2022 වසරට දර්ශනයක් දී ඇත..!
දර්ශනයක් යනු ඔබගේ අනාගත තත්වය පිලිබඳ මානසික චිත්‍රයක් බව මතක තබා ගන්න – එය ඔබගේ වර්තමානය හැඩගස්වයි, එබැවින්, දෙවියන් වහන්සේගේ වචනය තුලින් ඔබ වෙනුවෙන් ඇති උන්වහන්සේගේ සැලැස්ම මවාගන්න..
ඔබ පුළුල් ලෙස සිතන්නට පටන් ගත් විට, දෙවියන් වහන්සේගේ වචනයට අනුව දර්ශනයන් නිර්මාණය කිරීමට පටන් ගත් විට සතුරා එයට කැමති නොවේ, මන්ද එවිට ඔබ දෙවියන් වහන්සේ මෙන් සිතනු ඇති බැවිනි..
ඔබගේ ඉදිරි ජීවිතය ඔබ ජීවත් වූ දිවියට වඩා උතුම් වීමට අදහස් කරයි, මන්ද දෙවියන් වහන්සේ උන්වහන්සේගේ පොරොන්දු රකින කෙනෙකු බැවිනි..!!
ඔබව සීමා කර ඇති දේ කුමක් වුවත්, එය තුළ ස්වාමින් වහන්සේට ආශීර්වාද කිරීම ආරම්භ කරන්න..!
මක්නිසාද ප්‍රශංසාවේ ආත්මයට සතුරා පරාජය කර තත්වයන්ගෙන් ඔබව ගලවා ගත හැකිය..
ප්‍රශංසාවෙන් හිරගෙදර දොරගුළු පවා විවර වෙයි..
සමිඳාණන් වහන්සේ තම දරුවන් බැඳ තැබීමට කැමති නැත – උන් වහන්සේට අවශ්‍ය වන්නේ උන්වහන්සේගේ දරුවන් ඔවුන්ගේ ඇතුලාන්තයේ නිදහසක් අත්දැකීමයි..
දෙවියන් වහන්සේ අපෙන් උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන ලෙස ඉල්ලා සිටින විට, එය අපගේ ප්‍රයෝජනය සඳහා වේ – දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම ඔබ මත ඇති පීඩනය අඩු කරයි..
ඒ නිසා පුළුල්ව සිතන්න, ඇදහිල්ලෙන් ඉන්න මක්නිසාදයත් ඇදහිල්ල සෑම විටම ප්‍රශංසාව ගෙන දෙන අතර ඔබ ඇදහිල්ලෙන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීමට හා ස්තුති කිරීමට පටන් ගන්නා විට ආශ්චර්යයන් සිදු වේ..!!

“නුබලාගේ සෞභාග්‍යය පිණිස මිස විපත්තිය පිණිස නොවන, නුබලාගේ අනාගත බලාපොරොත්තු මුදුන් පමුණුවා දෙන මාගේ යෝජනා මම හොදින් දනිමි. මෙසේ පවසන්නේ ස්වාමින් වන මම ය…..” (ජෙරමියා 29:11)

Archives

August 4

This is what the Lord says, he who made the earth, the Lord who formed it and established it—the Lord is his name: Call to me, and I will answer you and tell you

Continue Reading »

August 3

The Lord does not look at the things man looks at. Man looks at the outward appearance, but the Lord looks at the heart. —1 Samuel 16:7. Have you ever wondered

Continue Reading »

August 2

Do not merely listen to the word and so deceive yourselves. Do what it says. —James 1:22. What we know and what we believe are not all that significant if

Continue Reading »