Welcome to JCILM GLOBAL

Helpline # +91 94453 51292 (Give A Missed Call)

ඔබ සිටීමට කැමති තැන ඔබ නොසිටියත්, දෙවියන් වහන්සේ ඔබ තුළ ආරම්භ කර ඇති යහපත් ක්‍රියාව සම්පූර්ණ කරන බව ඔබ විශ්වාස කළ යුතුය..!
අපි දිනපතා ගණන් කල නොහැකි තරම් වූ පරීක්ෂාවන් හරහා යන නමුත්, අපි ගින්නක් හරහා යන සෑම අවස්ථාවකම අපි පෙරට වඩා පිරිපහදු වී අනෙක් පැත්තෙන් එළියට එන බව තේරුම් ගනිමු..
දෙවියන් වහන්සේ තවමත් අප සමග ඇති ගනුදෙනුව අවසන් කර නැත!..
ශුද්ධවර පාවුළු තුමන් ද එම තත්වයන් හරහා ගමන් කළේය. ඔහු ශුද්ධ ලියවිලි පිළිබඳ විශාරදයෙකු වූ නමුත් ක්‍රිස්තියානීන්ට හිංසා කිරීමට දමස්කයට යන අතරමගදී ජේසුස් වහන්සේව මුණගැසෙන තුරු ජේසුස් වහන්සේ සමඟ සම්බන්ධයක් හෝ උන්වහන්සේව හදුනාගෙන නොතිබූ නමුත් ඔහුට තිබුනේ ප්‍රධාන වශයෙන් පොත පතේ දැනුමක් පමණක් බව මතක තබා ගන්න. උන්වහන්සේ කියන දෙය කියවන්න..
මට ක්‍රිස්තුස් වහන්සේව දැන ගැනීමට අවශ්‍යයි – ඔව්, උන් වහන්සේගේ උත්ථානයේ බලය සහ උන්වහන්සේගේ දුක් වේදනාවලට සහභාගී වීමට, උන් වහන්සේගේ මරණයේදී උන් වහන්සේ හා සමාන වීම සහ කෙසේ හෝ, මළවුන්ගෙන් උත්ථානයට පැමිණීමට මට අවශ්‍යයයි..
මම මේ සියල්ල දැනටමත් ලබාගෙන හෝ දැනටමත් මාගේ ඉලක්කයට පැමිණ ඇති බවක් නොවේ මම පවසන්නේ, නමුත් මම දිගටම උත්සාහ කරමි, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ මරණය තුලින් උන්වහන්සේ මට ලබා දුන් දේ අල්ලා ගැනීමට උත්සාහ කරමි..
සහෝදර සහෝදරියනි, මම තවමත් එය අල්ලාගෙන ඇති බව මම නොසිතමි. නමුත් මම කරන්නේ එක දෙයකි: පිටුපස ඇති දේ අමතක කර ඉදිරියේ ඇති දෙයට වෙහෙසෙමි, මම ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේ මා ස්වර්ගය කරා යන ගමනට කැඳවා ඇති ත්‍යාගය දිනා ගැනීමේ ඉලක්කය කරා ගමන් කරමි..
ඔබේ එඩිතර, නිර්භීත ඇදහිල්ල නැති කර නොගන්න, මන්ද ඔබට විශාල විපාකයක් ලැබෙනු ඇත!..

“මහත් විපාකයක් ඔබට ඇති බැවින් ඔබේ විශ්වාසය අත් නොහරින්න!”……” (හෙබ්‍රෙව් 10:35)

Archives

September 18

Do nothing out of selfish ambition or vain conceit, but in humility consider others better than yourselves. Each of you should look not only to your own interests but also

Continue Reading »

September 17

You were once darkness, but now you are light in the Lord. Live as children of light…—Ephesians 5:8. Our before and after: we were lost, now found; we were darkness, now

Continue Reading »

September 16

Who is wise and understanding among you? Let him show it by his good life, by deeds done in the humility that comes from wisdom. —James 3:13. James promised that

Continue Reading »