Welcome to JCILM GLOBAL

Helpline # +91 94453 51292 (Give A Missed Call)

අද දිනය දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමට තවත් අවස්ථාවකි..
අද දිනය ඔබේ ඇදහිල්ල සහ ඔබේ අනාගතයේ පැවැත්ම පිළිබද දෙවියන් වහන්සේගේ දේව වචනය, ප්‍රකාශ කිරීමට තවත් අවස්ථාවකි..
අද සමඟ ගනුදෙනු කරන්න; හෙට දිනය සඳහා ඉලක්කයක් සාදන්න; ඔබ දැන් සිටින තැනෙහි කලකිරීම් හේතුවෙන් ඔබේ අනාගතය සොරා ගැනීමට ඉඩ නොදෙන්න..
යහපත් හා ධර්මිෂ්ඨ මිනිසෙකුගේ පියවර සමිඳාණන් වහන්සේ විසින් මෙහෙයවමින්, ස්ථාපිත කරනු ලැබේ,
තවද උන්වහන්සේ එම තැනැත්තාගේ ගමන් කරන මාර්ගය ගැන සතුටු වන අතර ඔහුගේ මාර්ගයට ආශීර්වාද කරයි
ඔහු වැටෙන විට, ඔහු බිම හෙළනු නොලැබේ,
මක්නිසාද සමිඳාණන් වහන්සේ ඔහුගේ අත අල්ලාගෙන ඔහුව උසුලාගෙන යන සේක..

“මන්ද, ඔබ දෙවියන් වහන්සේගේ යහපත් කැමැත්තට අවනත වී, එය ඉෂ්ට කරවීමට උන් වහන්සේ ම ඔබ තුළ ක්‍රියා කරන සේක….” (පිලිප්පි 2:13)

Archives

May 2

This is the confidence we have in approaching God: that if we ask anything according to his will, he hears us. And if we know that he hears us —

Continue Reading »

May 1

Without faith it is impossible to please God, because anyone who comes to him must believe that he exists and that he rewards those who earnestly seek him. —Hebrews 11:6.

Continue Reading »

April 30

Speaking the truth in love, we will in all things grow up into him who is the head, that is, Christ. —Ephesians 4:15. Speaking the truth is hard enough. You

Continue Reading »