ඇදහිල්ල යනු ඇදහිලිවන්තයන් නැවත ඉපදීමයි, මැරතන් (දිගු දුර) ධාවකයන්ට හුස්ම ගැනීමේ පහසුවක් ආපසු සොයා ගැනීම යනු කුමක්ද..
හුස්ම ගැනීමේ පහසුවක් ආපසු සොයා ගැනීම යනු උත්සාහයක් වන දෙයක් දිගටම කරගෙන යාමට නව ශක්තියක් හෝ නව බලයක් ලැබීමයි..
තෙහෙට්ටුවේ (අතිශයින් තෙහෙට්ටුව) පළමු සංඥාවෙන්ම තරඟයෙන් ඉවත් වීම වෙනුවට මැරතන් ක්‍රීඩකයින් නව ශක්තියෙන් වැඩි සුවපහසුවකින් සහ අඩු පීඩාවකින් එකම වේගයක් පවත්වා ගැනීමට හැකි වන තෙක් දුවමින් සිටිති..
එලෙසම නව උපතක් යනු ඔබගේ පැරණි ජීවිතය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කර නව ජීවිතයකට (ආත්මික පුනරුත්පත්තියකට) නැවත ඉපදීම සහ ඔබ ජේසුස් වහන්සේව ඔබගේ ස්වාමියාණන්, දෙවියන් සහ ගැළවුම්කාරයාණන් ලෙස පිළිගෙන, උන්වහන්සේ කුරුසියේදී ඔබ වෙනුවෙන් ඉටුකළ දේ විශ්වාස කිරීමය. එය නවතම ගමනක්, ශුද්ධාත්මයාණන් තුළින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සහ උන්වහන්සේගේ පියාණන් සමඟ ඇතිකරගන්නා පුද්ගලික සම්බන්ධතාවයකි..
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් දෙවියන් වහන්සේගේ සමාව සහ සදාකාල ජීවනය පිරිනැමීම පිලිබදව අපි ප්‍රතිචාර දක්වමු, අප අපගේ පව් පාපොච්චාරණය කර, අපගේ නායකයා සහ ස්වාමියා වීමට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට අපගේ ජීවිතයට ආරාධනා කරන්නෙමු. තවද ජේසුස් වහන්සේ සැබවින්ම පැමිණෙන විට, උන්වහන්සේගේ ශුද්ධාත්මයාණන් අපව සම්පූර්ණයෙන් පුරවා අපව වෙනස් කරයි..
ගැලවීම සඳහා ක්‍රිස්තුස් වහන්සේ වෙත පැමිණීම ගැන සහ නැවත ඉපදීමේ ප්‍රතිලාභයන් ගැන සලකා බලන්න..
දෙවියන් වහන්සේ සමඟ නිවැරදි සම්බන්ධතාවය: යුක්ති සහගත ය
අපගේ ගැඹුරුම අවශ්‍යතා සඳහා පිළිතුර: සාමයයි
දෙවියන්වහන්සේගේ අභිමුඛයට සෘජුවම ප්‍රවේශ වීමේ වරප්‍රසාදය.
ක්‍රිස්තුස් වහන්සේ සමඟ සුරක්ෂිත අනාගතයක් පිළිබඳ විශ්වාසය: බලාපොරොත්තුව
ඔබට මෙම සියලු ප්‍රතිලාභ ලබා ගත හැක්කේ කෙසේද? ඇදහිල්ලෙන් ජේසුස් වහන්සේ වෙතට එන්න. ක්‍රිස්තුන් වහන්සේ කල්වාරිය මත නිම කළ කාර්යය ඔබගේ පාපයට සමාවක් ලෙස පිළිගෙන නැවත ඉපදීමට විවුර්ථ වෙන්න! ක්‍රිස්තියානුවන් වන ඔබ අද ඔබේ සියලු ප්‍රතිලාභ භුක්ති විඳිනවාද? සාමය, ප්‍රවේශය සහ බලාපොරොත්තුව යන සියල්ල මෙහි සිටින්නේ දෙවියන් වහන්සේගේ සෑම දරුවෙකුටම අප ඇදහිල්ලෙන් යුක්ති සහගත කර ඇති බැවින් ප්‍රීති වීමටය..
“අපගේ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේගේ පියාණන් වන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා! ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණින් උත්ථාන කිරීම හේතුකොටගෙන, දෙවියන් වහන්සේ ස්වකීය මහත් දයාවෙන්, අපට නව ජීවනයක් දී, අපට ජීවමාන බලාපොරොත්තුවක් උදා කළ සේක….” (1 පේදුරු 1:3)
September 18
Do nothing out of selfish ambition or vain conceit, but in humility consider others better than yourselves. Each of you should look not only to your own interests but also