Welcome to JCILM GLOBAL

Helpline # +91 94453 51292 (Give A Missed Call)

දෙවියන් වහන්සේව විශ්වාස කිරීම ඇදහිල්ලෙන් අප ඉදිරියට ගෙනයන ඉන්ධනයයි, දෙවියන් වහන්සේට ඔබ උදෙසා ඇති අනපේක්ෂිත ත්‍රාසජනක ක්‍රියාවන් වැලඳ ගන්න..!
දෙවියන් වහන්සේට අපගේ ජීවිතය කෙරෙහි ඇති අරමුණ ඉටු කිරීම සඳහා, අපගේ ඇදහිල්ල තුළ අප විසින්ම ගොඩනැගී වර්ධනය විය යුතු අතර, මෙම ගමනේදී ප්‍රීතිමත් අත්දැකීම් සමඟ පහත් හා රිණාත්මක අත්දැකීම් ඇතිවන වාර ගණනක්ද ඇත ..
දිනපතාම එදිනෙදා දිවියේදී ඕනෑම තත්වයක් ජය ගැනීමට දෙවියන් වහන්සේ ඔබට ශක්තිය ලබා දෙන බවට පොරොන්දු වී ඇත ..
ඔබව ක්‍රිස්තුස් වහන්සේ හා සමාන කිරීම සඳහා අවසානය දක්වාම ඔබේ ජීවිතයේ ක්‍රියා කිරීමට දෙවියන් වහන්සේ පොරොන්දු වෙයි. ඔබේ ක්‍රිස්තියානි ජීවිතය ක්‍රිස්තුස් වහන්සේ සමග යන විශාල ත්‍රාසයෙන් පිරි ගමනකි..
ඔබ දෙවියන් වහන්සේව ඔබේ රිනාත්මක අත්දැකීම් තුළින් විශ්වාස කරන විට ඔබ ශක්තිමත් වන අතර, ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින ඔබේ ඇදහිල්ල හා විශ්වාසය වර්ධනය වෙමින් පවතී. නරක පුරුදු හා පාපයට ඔබේ ජීවිතය මත ඇති බලය එවිට නැති වේ..
සමිඳාණන් වහන්සේ කෙරෙහි සම්බන්ධ වී උන්වහන්සේට අවධානය යොමු කිරීමට ශුද්ධ ලියවිල්ල අපට උපකාර කරයි. එය ජීවිතයේ විවිධ තත්වයන්ගෙන් අපව ආරක්ෂා කරන අතර අපට දෛනික ප්‍රඥයාව ලබා දෙයි..
අපගේ ඇදහිල්ලේන් ගමන් කිරීමට අපට උපකාර කිරීමට දෙවියන් වහන්සේ ඇදහිලිවන්තයන්ට ශුද්ධාත්මයාණන් වහන්සේ ලබා දී ඇත. උන්වහන්සේ අපව නිවැරදි දිශාවට මඟ පෙන්වයි. උන්වහන්සේ අපට කළ යුතු දේ පෙන්වයි. අපි වැරදි මාර්ගයක යන විට උන්වහන්සේ අපව නිවැරදි කරයි. අපව වළක්වා තබන අපගේ ජීවිතයේ අංශයන් උන්වහන්සේ අපට පෙන්වයි..
ආත්මයාණන් තුල ඇයදීමෙන් උදව් ලැබේ, සාමය සහ කරදර කාලයේදී සැනසීම ගෙන ඒයි..
ඔබේ ගමන තුලින් සැමවිටම දෙවියන් වහන්සේව මහිමවත් වේවා..
ජේසුස් වහන්සේ මෙසේ වදාරන සේක. “මා ඔබට සියල්ල ඉගැන්වූවේ මා තුළ ඇති සාමය ඔබ තුළත් සිටිමින් ඔබ මා තුළ විවේකය අත්දකින විට ඔබට මහත් විශ්වාසයක් ලැබෙනු ඇති බැවිනි. මක්නිසාද යත්, මෙම නොඇදහිලිවන්ත ලෝකයේ ඔබ කරදරය හා දුක අත්විඳිය හැකි නමුත් ඔබ ධෛර්යවත් විය යුතුය. මක්නිසාද මම ලෝකය ජයගත් බැවිනි!”

“තවද දෙවියන් වහන්සේගේ අදහස ලෙස කැදවනු ලැබූවන්ට, එනම්, උන්වහන්සේට ප්‍රේම කරන අයට, සියල්ලෙහි දී ම උන්වහන්සේ ඔවුන්ගේ යහපත පිණිස ක්‍රියා කරන බව අපි දනිමු….. “(රෝම 8:28)

Archives

September 18

Do nothing out of selfish ambition or vain conceit, but in humility consider others better than yourselves. Each of you should look not only to your own interests but also

Continue Reading »

September 17

You were once darkness, but now you are light in the Lord. Live as children of light…—Ephesians 5:8. Our before and after: we were lost, now found; we were darkness, now

Continue Reading »

September 16

Who is wise and understanding among you? Let him show it by his good life, by deeds done in the humility that comes from wisdom. —James 3:13. James promised that

Continue Reading »