Welcome to JCILM GLOBAL

Helpline # +91 94453 51292 (Give A Missed Call)

අලුත් අවුරුද්දක් යනු ඔබට දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගකි..!
ප්‍රීතිමත් මොහොතක උන්වහන්සේට ස්තුති ස්තූති කරන්න..
කාර්යබහුල මොහොතක උන්වහන්සේට ආසිරි පතන්න..
දුෂ්කර අවස්ථාවලදී උන්වහන්සේව විශ්වාස කරන්න..
නිහඬ මොහොතක උන්වහන්සේට ප්‍රශංසා කරන්න..
සෑම මොහොතකම උන්වහන්සේට මුල් තැන දෙන්න..
අපගේ බලාපොරොත්තුව අලුත් අවුරුද්ද පිළිබදව නොව සියල්ල අලුත් කරන ස්වාමින් වහන්සේ කෙරෙහිය..
ඔබට කළ නොහැකි දේ ඔබ තුළින් කිරීමට ඇති දෙවියන් වහන්සේගේ බලය තුළ අලුත් බලාපොරොත්තුවක් ඇතිව එළඹෙන වසරට පිවිසෙන්න..
වසරේ කුමක් සිදුවිය යුතුද යන්න දන්නා එකම තැනැත්තා දෙස නෙත් යොමු කිරීමට මෙය සුදුසු කාලයකි..
අලුත් අවුරුද්ද යනු පසුගිය වසර පිළිබඳ ආවර්ජනය කිරීමේ අවස්ථාවකි. ඔබ දෙවියන් වහන්සේ සමඟ ගමන් කළේ කෙසේද? ඔබ පසුතැවිලි විය යුතු යමක් තිබේද? ඔබට යම්කිසි කෙනෙකු සමඟ යමක් නිවැරදි කර ගැණීමට අවශ්‍යද? ඔබ යමෙකුට සමාව දිය යුතුද? නව වසර පිරිසිදු තලයකින් ආරම්භ කරන්න, එවිට ඔබට ඉදිරි ආශිර්වාද සම්පූර්ණයෙන්ම වැළඳ ගත හැකිය..
ජේසුස් වහන්සේගේ නාමයෙන් 2022 දී සාර්ථක වීමට ඔබ බලයෙන් සහ අභිෂේකයෙන් ඉදිරියට යා යුතුය..!!

“එහෙත් සමිදුනි, මා විශ්වාසය තැබුවේ ඔබ කෙරෙහි ම ය. මාගේ දෙවියෝ ඔබ ය”යි කියමි. මාගේ ජීවිත ගමන ඔබ අතෙහි ය, මාගේ සතුරන් හා මට පීඩා කරන්නවුන් අතින් මා මුදා හැරිය මැනව. ඔබ මෙහෙකරු වන මා දෙස කරුණාවෙන් බැලුව මැනව; ඔබේ තිර පෙමින් මා ගැලෙවුව මැනව…..” (ගීතාවලිය 31:14-16)

Archives

July 14

“If you obey my commands, you will remain in my love, just as I have obeyed my Father’s commands and remain in his love.” —John 15:10. Love is much more

Continue Reading »

July 13

God exalted him to the highest place and gave him the name that is above every other name, so that at the name of Jesus every knee should bow, in

Continue Reading »

July 12

Jesus answered, “It is written: ‘Man does not live on bread alone, but on every word that comes from the mouth of God.’” —Matthew 4:4. Like Esau, we get so diverted,

Continue Reading »